ශ්‍රී ලාංකිය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව 2024 නව වසර වෙනුවෙන් AI තාක්ෂණයෙන් බලගැන්වුනු කැලැන්ඩරයක් එළිදැක්විය.

සිය ගනුදෙනුකරුවන්ට අති නවීන ඩිජිටල් බැංකු පහසුකම් සමිප කිරිමට නිරන්තරයෙන් කටයුතු කරන මහජන බැංකුව, මේ කැලැන්ඩරය හඳුන්වා දිමට පියවර ගත්තේ සියලු ශ්‍රී ලාංකිකයින්ට සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නවමු අත්දැකිමක් පිරිනැමිමේ අරමුණිනි.

සමුද්‍රිය පරිසර ආරක්ෂණය සහ එහි සිටින ජීවින් රැකගැනිමේ වැදගත්කම යන තේමාව යටතේ Our OCEAN, OUR PRIDE’ යන නමින් මහජන බැංකුව සිය කැලැන්ඩරය නිර්මාණය කරන ලදි. මෙහි නිල් තල්මසුන්, කැස්බෑවන්, ඩොල්ෆින් මත්ස්‍යයින් මෙන්ම කොරල්පර ආදිය පිළිබඳ ඡායාරූප ඇතුළත්ය. Google Play Store හෝ Apple App store හරහා Overly APP එක බාගත කර, මහජන බැංකුවේ කැලැන්ඩරය ස්කෑන් කිරිමෙන් ඔබට AI තාක්ෂණයෙන් බලගැන්වුනු ඊට අදාළ දර්ශන සජිවි ආකාරයෙන් දැකගත හැක. මීට අමතරව මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනිමේ අවස්ථාවද හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment