පාසල් යළි ඇරඹේ

126


සියලුම රජයේ සහ අනුමත පාසල්වල අධ්‍යයන කටයුතු අද (03) ආරම්භ කෙරිණ.

පසුගිය දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment