පාසල් 1000කට කොරියාවෙන් සුහුරු පන්ති කාමර

90

දිවයිනේ පාසල් 1000කට සුහුරු පන්ති කාමර සැකසීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබාදීමට කොරියානු රජය එකඟත්වය පළ කර තිබේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව පාසල් මට්ටමෙන් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කිරීමට රජය ගන්නා උත්සාහයට දිරිදීමක් ලෙස මෙම නව සුහුරු පන්ති කාමර කොරියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි කෙරෙනු ඇත.

කමල් ශ්‍රී ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment