ශ්‍රී ලංකාව පළමු දිනයේදී 314/4

199

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (30) බංග්ලාදේශයේ චට්ටෝග්‍රෑම් හිදී ආරම්භ වුණි.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.ඒ අනුව අද දිනට තරගය නතර කරන විට කඩුලු 04ක් බිඳවැටී ලකුණු 314ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. නිශාන් මධුෂ්ක 57, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 93, ඇන්ජලෝ මැතිව්ස් 23, දිනේෂ් චන්දිමාල් නොදැවී 34, ධනංජය ද සිල්වා නොදැවී 15 ලෙස ලකුණු ලබා ගැනීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment