ධනුෂ්ක ගුණතිලක දිවයිනට පැමිණේ

757

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටියදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසරකුත් දිනකට පසු අද අලුයම දිවයිනට පැමිණියේය .මාස 11ක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසු ඔහු එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් විය.

advertistmentadvertistment
advertistmentadvertistment