පෑලියගොඩ තොරණ විවෘත වී

45

නවලෝක සමූහ ව්‍යාපාරය මගින් 64 වන වරටත් ඉදිකරන ලද ‘ආලෝකෝ උදපාදී’ යනුවෙන් නම් කර ඇති අන්ධභූත කතා වස්තුව රැගත් දර්ශනීය වෙසක් තොරණ ඊයේ (12දා) නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති උපාලි ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මෙම වෙසක් තොරණ පෑලියගොඩ බුදුමැඳුර අබියසදී ප්‍රදර්ශනය කෙරේ.

ඡායාරූපය – කමල් බෝගොඩ


advertistmentadvertistment