පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කෙරේ

371

රුසියානු ජනාධිපති වැල්ඩ්මිර් පුටින්ගේ කෙම්ලින්හි කාර්යාලයට නියමුවන් රහිත ගුවන්යානා මගින් එල්ල කරන ලද ප්‍රහාරයක් ඊයේ (03 දා) සවස රුසියානු ආරක්‍ෂක අංශ මගින් විනාශ කර තිබේ.

ප්‍රහාරය එල්ල වීමට පෙර පුටින් කාර්යාලයෙන් පිටව ගොස් ඇති බව විදේශ පුවත් වාර්තා කරයි.

සිද්ධියෙන් පසු මොස්කව් අහසේ කිසිම පිටස්තර ගුවන් යානයකට පියාසර කිරීම තහනම් කෙරිණි.
කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment