චීන විරෝධී අපේක්‍ෂකයා තායිවාන ජනපති පුටුවට

222

තායිවාන ජනාධිපතිවරණයෙන් චීන විරෝධී අපේක්‍ෂකයා ජයග්‍රහණය කර ඇත.

හිටපු වෛද්‍යවරයකු වන විලියම් ලායි චින්ග්ටේ පසුගිය 13 වැනිදා පැවති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ.

චීනය විලියම් දකින්නේ බෙදුම්වාදියකු ලෙසය.

විලියම් චීනයට වඩා ඇමෙරිකන් හිතවාදියකු වෙයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment