ගැම්බියානු ජනපතිගේ ඇමරිකානු නිවස රජයෙන් තහනම් කරයි

332

නීති විරෝධි ලෙස ඉපයූ මුදල්වලින් ඇමරිකාවේ මොෂින්ටන්හි සුපිරි නිවසක් මිලට ගත් ගැම්බියාවේ හිටපු ජනපති සහියා ජට්වේශ්ගේ එම නිවස හා වත්කම් ඇමරිකානු රජය විසින් තහනම් කර ඇත.

මොන්ටිගෝමර් නමින් හඳුන්වනු ලැබූ එම නිවස විකුණා ඉන් ලැබෙන මුදල් ගැම්බියාව් ජනතාවට පරිත්‍යාග කරන බව ඇමරිකානු රජය හෙළිකර තිබේ. 2016 දී ගැම්බියාවෙන්

පැනගිය සහියා සිටින ස්ථානය මෙතෙක් හෙළි වී නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment