පූර්ණ සූර්යග්‍රහණයක් අද

424

පූර්ණ සූර්යග්‍රහණයක් අද (08දා) පස්වරුවේ සිදුවීමට නියමිතව ඇත.

එම සුර්යග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාවල පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය බවයි ප්‍රකාශවී ඇත්තේ.

මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 09.12ට ආරම්භවී පසු දින අලුයම 02.22ට අවසන් වනු ඇත. පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බව නාසා ආයතනය සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment