ආනයනික කිරිපිටි මිල පහළට – කිලෝව රු. 150කින් – ග්‍රෑම් 400 රු. 60කින්

57

ආනයනික කිරිපිටි මිල ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60 කින්ද පහළ දැමීමට තීරණය කර ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment