පාර්ලිමේන්තුව විසිරීම ගැන ඩලස්ගේ පිලිතුර

285


පාර්ලිමේන්තුව මාර්තු මාසයේ විසුරුවාහැරීමට හෝ ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර දෙකකින් දික්කර ගැනීම සම්බන්ධව මෙතෙක් කිසිදු යෝජනාවක් රජයේ පාර්ශවයෙන් ලැබී නැතැයි ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.එවැනි කථාබහක් හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මැති ඇමැතිවරු අතර සිදුව නැතැයිද කීවේ.

advertistmentadvertistment
advertistmentadvertistment