පොහොට්ටුවේ සංවත්සර පිරිතදා…

927

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 7 වන සංවත්සරය පසුගිය 3දා එම පක්ෂ මුලස්ථානයේදී ආගමික වතාවත්වලට මූලිකත්වය ලබාදෙමින් සමරන ලදී.

එම සංවත්සරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කර ඇත. එම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන, අමාත්‍ය ටිරාන් අ‌ලස්, පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු සහ සහෝදර පක්ෂවල ඇමැතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී සිටියහ.
එරික් ගාමිණි ජනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment