වියැළුණු යාලට දිය බිඳක් ජනපතිත් එක් වෙයි

390

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (19දා) උදේ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය. සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සහ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ද එක්වූ එම ගමනේදී නියඟය හේතුවෙන් වනෝද්‍යානය තුළ ඇති සිඳී ගිය ජල වළවල් සඳහා ජලය බෙදාහැරීමේ වැඩසටහනකටද ඔවුහු එක්වූහ.

වියැළුණු යාලට දිය බිඳක් ජනපතිත් එක් වෙයි
advertistmentadvertistment
advertistmentadvertistment