පොලිසියේ බෙර ගහන කොස්තාපල් ළඟ අයිස්

36

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් පන්සියයක් ළඟ තබාගත් පොලිස් තූර්යවාදක කණ්ඩායමේ කොස්තාපල්වරයකු අහංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයන් පිළිබඳව ලැබුණු තොරතුරු අනුව පොලිසිය මෙම ස්ථානය වැටලූ මොහොතේ මෙම කොස්තාපල්වරයා පොලිසියට කොටු වූ අතර ඔහු ළඟ තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව අහංගම පොලිසිය කියයි. මෙම කොස්තාපල්වරයා සතු ජංගම දුරකථනයේ ඇති දුරකථන අංක කීපයක් පිළිබඳවද පොලිසිය විමර්ශන කරගෙන යයි.

මෙම කොස්තාපල්වරයා පොලිස් තූර්යවාදක කණ්ඩායමේ බෙර වයන්නෙකි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment