පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසක් සජබට

484

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් හය දෙනෙක් අද සමගි ජන බලවේගය පක්ෂය සමග සන්ධානගත වූහ. එසේ සන්ධාන ගත වූයේ අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත් සහ ප්‍රියංකර ජයරත්න යන මහත්ම මහත්මීහුය.

advertistmentadvertistment
advertistmentadvertistment