බණ්ඩි පොහොර මිල අඩුවේ

202


මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැති වගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.


advertistmentadvertistment