බම්බලපිටිය සිරි වජිරාරාමය

32

බම්බලපිටිය සිරි වජිරාරාමයේ වෙසක් පොහෝ දින පිංකම් දවස පුරා පැවැත්වේ. කිරි පිඬු පූජා පෙරහරින් තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාවෙන් ඇරඹෙන පින්කමේ දම් දෙසුම් පෙ.ව. 8.00ට කන්දගෙදර සෝභිත හිමි පෙ.ව. 9.00ට දෙණිපේ චන්දවිමල හිමි, භාවනාව අනුශාසක රාජාංගණයේ සීලවිමල හිමි ප.ව. 12.30ට සතිපට්ඨාන සූත්‍ර දේශනාව (කඹුරුගමුවේ මහනාග හිමි) ප.ව. 1.15ට ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, ප.ව. 3.00ට භාවනාව හා අනුශාසනාව පිටිපන ශාසනරතන හිමි, ප.ව. 4.00ට වෙසක් දම් දෙසුම තලල්ලේ චන්දකිත්ති හිමියෝ විසින් පවත්වති. අටවිසි බුද්ධ වන්දනාව ද පිංකම්වලට ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment