බම්බලපිටිය සිරි වජිරාරාමයේ වෙසක් සීල සමාදානය

11

■ පෙ.ව. 5.30 – 6.00 කිරිපිඬු පූජා පෙරහැර වැඩමවීම

■ පෙ.ව. 6.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව

■ පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහා නායක හිමිපාණෝ

■ පෙ.ව. 08.00 – 09.00 ධර්මානුශාසනාව

සිරි වජිරාරාමවාසි, පූජ්‍ය දියතලාවේ පියදස්සි හිමිපාණෝ

■ පෙ.ව. 9.00 – 10.00 ධර්මානුශාසනාව

කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කරපුටුගල රේවත හිමිපාණෝ

■ පෙ.ව. 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ප්‍රධානාචාර්ය ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය වේරදුවේ මහින්ද හිමිපාණෝ

■ ප.ව. 12.30 – 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව

සිරි වජිරාරාමාධිකාරි, සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ

■ ප.ව. 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව

සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ

■ ප.ව. 03.00 – 04.00 භාවනාව සහ අනුශාසනාව

දිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ

■ ප.ව. 04.00 – 05.00 විශේෂ වෙසක් ධර්මානුශාසනාව

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ

■ ප.ව. 05.00 – 06.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම

සිරි වජිරාරාමවාසි පූජ්‍ය රාජාංගනයේ සීලවිමල හිමිපාණෝ


advertistmentadvertistment