බෑග් හොරා අත්අඩංගුවට

321


කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


advertistmentadvertistment