මංගල නැකතට සුදුමහත්තයා පිට සධාතුක කරඬුව තැන්පත් කරයි

308

මහනුවර දළදා පෙරහැර ඇතුලු‍ දිවයිනේ බොහෝ පෙරහැරවල්වල කලක සිට ගමන් කරනු ලබන සුදුමහත්තයා නමින් හඳුන්වන හස්තිරාජයාගේ හිස මත හා හා පුරා කියා මංගල නැකතට සදාතුක කරඬුන් වහන්සේ සහිත රන්සිවිගෙය තැම්පත් කිරීම මහසඟරුවනේ ආශිර්වාද මධ්‍යයේ ඉකුත් දා යෙදුනු සුබ මොහොතින් තැම්පත් කරනු ලැබීය. අනතුරුව විශාල ජනතාවක් සහිත පෙරහැරකින් හස්තිරාජයා අභිමානවත්ව ගමන් කරනු ලැබීය. සුදුමහත්තයා නම් හස්තිරාජයාගේ හිමිකරු වන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාය.

ඇඹිලිපිටියේ සේන වී. ගමගේ


advertistmentadvertistment