මතුගම ක්‍රිකට් සමාජයේ නව සභාපති ජයන්ත ධර්මදාස

106

2025 වර්ෂය සඳහා මතුගම ක්‍රිකට් සමාජයේ නව නිලධාරි මඬුල්ල පසුගියදා තේරී පත්විය.

මෙහිදී මතුගම ක්‍රිකට් සමාජයේ නව සභාපති ලෙස නිතරගයෙන්ම ජයන්ත ධර්මදාස මහතා පත්වී ඇති අතර පහත දැක්වෙන්නේ නව නිලධාරි මඬුල්ලය.

සභාපති – ජයන්ත ධර්මදාස

ලේකම් – කීර්ති කුමාර කරුණානායක

උප සභාපති – ලෙස්ලි මහවත්ත, අනුර ප්‍රේමරත්න

භාණ්ඩාගාරික – එන්.ඩී. ඉන්ද්‍රරත්න

ක්‍රීඩා ලේකම් – දිනේෂ් සංජය

සුබසාධක නිලධාරි – ඉන්දික ප්‍රසාත්

උප ලේකම් – ශාන්ත කරුණාරත්න

විධායක කමිටුව – මංගල අබේසිරිවර්ධන, ජී. ජයන්ත සමන්, රජිත සෙනෙවිරත්න, චන්දන මහේෂ්, බුද්ධික කරවිට, එච්.ජී. රංජි, මහේෂ් සිල්වා

අනුශාසක – නරේෂ් රත්වත්ත, පී. උඩවත්ත


advertistmentadvertistment