මයිනා ගෝ ගම කුඩු කරයි

668

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මේ මොහොත වන විට මතුවී ඇත.
අගමැතිවරයා වෙනුවෙන් සහාය පළ කරන පිරිස් මයිනා ගෝගම වෙත ගොස් එහි සිටින විරෝධතාකරුවන්ට පහර දෙමින් එම අට්ටාල කඩා දමා ඇතැයි වාර්තාවේ.


advertistmentadvertistment