69ලක්ෂය පාවා දෙන්නේ නෑ-අගමැති

370

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් පැමිණ සිටින පාක්ෂික ජනතාව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මීට සුළු වෙලාවකට පෙර සඳහන් කළේ කැපකිරීමකට තමන් සූදානම් නමුත් තම කඳවුරේ සිටින හැට නව ලක්ෂයක් පාවාදීමට සූදානම් යැයිද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment