නව විභාග කොමසාරිස් වරයෙක්

520

නව විභාග කොමසාරිස් ජනරාල් වරයා ලෙස එල් . එම්. ඩී ධර්මසේන මහතා පත් කර ඇත.ඒ මහතා මෙම මස 29 දා වැඩ භාර ගැනීමට නියමිතය.දැනට සිටින විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විශ්‍රාම යාමෙන් හිස් වන ධුරයට මෙම නව පත්වීම සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment