මරදාන ඩීන්ස් පාරේ තොරණ ජනපති අතින් විවෘත කෙරේ

92

මරදානේ විසූ එම්. ඩී. ධර්මදාස (චොප්පේ අයියා) මහතාගේ පුත් එම්. ඩී. කිත්සිරි රාජපක්ෂ මහතා විසින් මරදාන ඩීන්ස් පාර මංසන්ධියේ ඉදි කරන ලද තොරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළ අයුරු. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

මරදාන ඩීන්ස් පාරේ තොරණ ජනපති අතින් විවෘත කෙරේ
advertistmentadvertistment
advertistmentadvertistment