ප්රධාන පුවත් මහවැසි නොතකා ඉන්ධන පෝලිමේ By Prasanna - July 18, 2022 125 Share FacebookTwitterPinterestWhatsApp මොනරාගල නගරයට පෙරේදා (16දා) ඇදහැලුණු මහවැසි මැද විශාල පිරිසක් ඉන්ධන ලබාගැනීම සඳහා මොනරාගල වැල්ලවාය පාරේ පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල අසල රැස්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ. බඩල්කුඹුර රවිඳු ගුණතිලක