ක්‍රීඩා ඇමැතිගෙන් ත්‍රි පුද්ගල කමිටුවක්

160


ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළුව ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණය සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇත.සිදත් වෙත්තමුණි,උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරු එහි සාමාජිකයින් ලෙස කටයුතු කරති. ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් සභාව සමග එක්ව ක්‍රීඩාවේ ආරක්ෂාව, සංවර්ධනය සහ විනිවිධ භාවය සම්බන්ධව සම්බන්ධීකරණ සහ නිරීක්ෂණය කටයුතු කිරීම මෙම කමිටුව විසින් සිදුකරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment