මහේල යළි විවාහා වෙයි

3147

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මහතා ලන්කන් ගුවන් සමාගමේ හිටපු සේවිකාවක වූ නටාෂා මාකලන්ද සමග පසුගියදා විවාහ දිවියට පිවිසියේය. පුද්ගලික උත්සවයක් ලෙස පසුගියදා දකුණු පළාතේ නිකෙත්නයක චාම් උත්සවයක් ලෙස පැවැත්විණි. මහේලගේ පෙර විවාහයේ දියණියට දැන් වයස 8 කි .ඇය ඔහුගේ පෙර බිරිය ක්‍රිස්ටිනා භාරයේ සිටින්නීය.


advertistmentadvertistment