මාවෙලගම නිකපිටියේ දාහත් හැවිරිදි දැරියක් අතුරුදන්

107

වැල්ලවාය පොලිස් වසමට අයත් ඌව, මාවෙලගම, නිකපිටිය පදිංචි දාහත් හැවිරිදි දැරියක් ඉකුත් 06 වෙනිදා සිට අතුරුදන්වී ඇති බවට ඇයගේ මව විසින් පොලිසියට පැමිණිලිකර ඇත.

එදින උදේ එකොළහයි තිහට පමණ ඩී.එම්. ශාලිකා දිල්රුක්ෂි නැමති ඇයගේ දියණිය නිවසෙන් පිටවගොස් ආපසු පැමිණ නැත. වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment