මාළු මිලේ රහස එළියට

555

මේ දිනවල පවතින අධික කුණාටුව නිසා ධීවරයන්ගේ මුහුදු යෑම අවම වීමෙන් මාළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව තොග වශයෙන් සාලයා රුපියල් 350, ලින්නා රු. 700, තෝරා 4500, කෙළවල්ලා 2000, අලගොඩුවා 700 වශයෙන් ඊයේ දිනයේ අලෙවි වූ බව ඒ මහතා සඳහන් කළේය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment