වී මිල නංවනු-බදු ඉවත් කරනු කදුරුවෙල ගොවි උද්ඝෝෂණ…

56

වී කිලෝවක රජයේ සහතික මිල වහාම රුපියල් 130ක් කරන ලෙස සහ කෘෂි උපකරණ හා යෙදවුම්වල බදු ඉවත් කරන ලෙස ඉල්ලමින් ගොවීහු පිරිසක් පොලොන්නරුව, කදුරුවෙල නගරයේදී ඊයේ (15දා) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර දිස්ත්‍රික්කයේ ගොවි ගෙවිලියෝ දහසකට අධික පිරිසක් එයට එක්ව සිටියහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment