මහ බැංකුවට බලෙන් යන්න හැදූ පිරිසක් අත්අඩංගුවට

226


බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට අද පෙරවරුවේ ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන ඇත.

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment