මිකී ආතර් සමුගන්නා බව පවසයි

291


ශ‍්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක‍්‍රිකට් තරගාවලියෙන් පසු දෙසැම්බර් මාසයේදී තමා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වන බව මිකී ආතර් පවසයි.


advertistmentadvertistment