යාපනයේ කඩු සෙල්ලම් දැමූ ගැන්සියට වැඩ වරදී

744


යාපනයේ අරසඩි ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හා කඩු වලින් කපා හතර දෙනෙකුට තුවාල සිදු කිරීම යන සිද්ධීන් වලට අදාලව සැකකරුවන් හය දෙනෙකු යාපනය පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් හයදෙනා යතුරු පැදි වලින් ගොස් මෙම අපරාධ සිදු කොට ඇති බව යාපනය පොලීසිය පවසයි.
ඊයේ අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී කඩු කිණිසි ඇතුලු තවත් ආයුධ කීපයක් හමු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment