මුජිබුර් අද පාර්ලිමේන්තුවට

237

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඔහු සඳහන් කළේ උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව තමා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිත බවය.

advertistmentadvertistment
advertistmentadvertistment