පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද සිට

242

22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (20) ආරම්භවේ.කණ්ඩායම් 32ක් සහභාගී වන තරගාවලියේ සමාරම්භක තරගය, සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර අද රාත්‍රී 08.30ට පැවැත්වීමට නියමිතය.කාණ්ඩ 08ක් යටතේ දින 28ක් පුරා තරග පැවැත්වේ.තරගාවලිය සඳහා ක්‍රීඩාංගන 08ක් වෙන්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment