මෙරට ඔමික්‍රොන් ආසාධිතයන් වැඩි වේ

189

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 41ක් මෙරටින් හදුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාර වාර්තා හෙළි කරයි.ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඔමික්‍රොන් ආසාධිතයන් ගණන 45 තෙක් ඉහළ ගොස් තිබේ.


advertistmentadvertistment