මෙවන් විපත් යළි නොමවේවා

384

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු මිය යෑමේ ඛේදවාචකයේ තවත් අවස්ථා මෙහි දැක්වේ.

මෙවන් විපත් යළි නොමවේවා
මෙවන් විපත් යළි නොමවේවා
මෙවන් විපත් යළි නොමවේවා
මෙවන් විපත් යළි නොමවේවා
මෙවන් විපත් යළි නොමවේවා
මෙවන් විපත් යළි නොමවේවා

පින්තූර – නුවරඑළිය – නාලක රත්නායක

මෙවන් විපත් යළි නොමවේවා

නියෝජ්‍ය ප්‍රවාහන ඇමැති අනතුර බලන්න ඇවිත්…


advertistmentadvertistment