මෝදි පැය 45ක භාවනාවක

476

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසියේම පැය 45ක භාවනාවක් ආරම්භ කර ඇත.

කන්‍යා කුමාරිහි විවේකානන්ද ගිරිකුල අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදී මේ භාවනා කිරීම අරඹා තිබේ.

වර්ෂ 1892දී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩුවේද මෙහිදීය.

අගමැති මෝදි අද (01දා) සවස් කාලය තෙක් මෙලෙස භාවනානු යෝගීව සිටීමට නියමිතය. ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේද අද (01දා) වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment