මාලිගාවත්තේදී වෙඩි තැබීමක්

718


කොළඹ මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment