බස් ගාස්තු ඉහළට

708

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව බස් ගාස්තුව සියයට 4කින් ඉහළ දමනු ඇත.

කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 30.00හි වෙනසක් සිදුනොවේ.

මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment