ආණ්ඩුවේ සිට ආණ්ඩුව දැඩිව විවේචනය කරන අයට පැවසීමට ඇත්තේ උඩ බලාගෙන කෙළ ගැසීමට අපට අවශ්‍ය නැහැ යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදීමට කරන විවේචන සහ තමුන්ගේ වැරදි වසා ගැනීමට ආණ්ඩුව විවේචනය කිරීම යන කරුණ දෙකක් යැයිද ඇතැම් අය සිදුකරන්නේ තමුන්ගේ පෙර වැරදි වසා ගැනීමට වීරයන් මෙන් ආණ්ඩුව විවේචනය කිරීම යැයිද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නෝමන් පලිහවඩන