යාපනයේ දැරිය දූෂණය කල ගුරා අල්ලයි

470


යාපනයේ ප්‍රදේශයේ පාසලක දහතුන් හැවිරිදි ශිෂ්‍යාවක් දූෂණය කොට පලා ගොස් සිටි එම පාසලේ ගුරුවරයෙකු වට්ටුක්කෝට්ටේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි මස 31 වෙනිදා අදාල ගුරුවරයා විසින් මෙම ශිෂ්‍යාව දූෂණය කිරීමෙන් පසුව ඔහු සැගවී සිටි බවත් ඔහුට ආරක්ෂව සපයා දිමට පාසලේ සෙසු ගුරුවරුන් සහය ලබා දුන් බවත් ශිෂ්‍යාවගේ දෙමව්පියන් පොලීසියට පැමිණිලි කොට තිබුණි.


advertistmentadvertistment