යාපනය හින්දු විද්‍යාලයේ තමිල්සෙල්වම්  සිසුවාට ඉහළ ජයක්

288

2021 වසරේ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල වලට අනුව යාපනය හින්දු විද්‍යාලයේ තමිල්සෙල්වම් කජලක්ෂන් සිසුවා ලකුණු 198ක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් ගෙන දී තිබේ.

යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් 20 ක්ට වැඩි ප‍්‍රමාණයක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment