යූ. ජී. සී ළඟ විරෝධතා….

62

සේවක වැටුප් වහා ලබාදෙන ලෙසටත්, විශ්වවිද්‍යාල අරමුදල් කප්පාදුව නවතන ලෙසටත් රජයට බලකරමින් විශ්වවිද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කොළඹ බෝධී පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරියේදී ඊයේ (14 දා) දහවල් උද්ඝෝෂණයක යෙදුනහ.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment