නවක වදයට ගැටුණු පේරා සරසවි සිසුන් ගැන පරීක්ෂණයක්

255


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෙම්බා ආපනශාලාව අසළදී කලා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විනය පාලක වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
නවක වදයට පක්ෂ සිසුන් සහ නවක වදය ප්‍රතික්ෂේප කොට ඇති සිසුන් අතර ඊයේ පස්වරුවේ මෙම ගැටුම ඇති වී තිබේ.
විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ආපන ශාලාවක් තුළට නවක වදය ප්‍රතික්ෂේප කර ඇති සිසුන් ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment