රට විරුවන් වැඩිපුර ඩොලර් එවයි

720


මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය සියයට 16.4කින් ඉහළ ගොස් ඇත.මේ වසරේදී විදේශ රැකියා සදහා පිටත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ද ලක්ෂ දෙක ඉක්මවා තිබේ.
ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 279 ක් වූ විදේශ ගත ශ්‍රමික ප්‍රේශණ ප්‍රමාණය අගොස්තු මාසය වන විට ඩොලර් මිලියන 325 ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇත.


advertistmentadvertistment