චීනය දිගටම සපෝට්

257

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික හා සමාජයීය අර්බුදයන් ගැන චීනය හැඟීම්බරව විමසිලිමත් වන බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබේ .
එහි මාධ්‍ය ප්‍රකාශක වන්ග් වෙන් බින් ‘යුවාන් වැන් 5’ නෞකාව හම්බන්තොට වරායට පැමීණීම පිලිබදව ඇති වී තිබෙන උණුසුම් තත්වය පිලිබද කරුණු දැක්වීම සදහාචීනයේ බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා තිබිණි .
එකී දුෂ්කරතාවලින් මිදීම සඳහා චීනය උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් එය චීනයට කළ හැකි බවත් වන්ග් වෙන් බින් පවසා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment