උසස් පෙළට තවත් දැනුම් දීමක් .

397

අ.පො.ස උසස් පෙළ 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා එම පරීක්ෂණ නැවත පැවැත්වීමේ කාලසටහන ශ්‍රී ලංකා විභාග දපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබේ .එම විභාග ප්‍රවේශ පත්‍ර මේවන විට අපේක්ෂකයන් වෙත තැපැල් මගින් යොමුකර ඇති බවද සඳහන්ය .
විභාග කොමසාරිස් ජනරාල්, පාසල් විභාග සංවිධාන ශාඛාව, තැ.පෙ. 1503. කොළඹ. යන ලිපිනයට ලිපියක් යොමු කිරීම මගින් හෝ 011 2784208 / 011 2784537 / 011 2786616 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ 011 2784422 යන ෆැක්ස් අංකයට ෆැක්ස් පතක් යොමු කිරීමෙන් වැඩිදුර තොරතුරු විමසීම කළ හැකිය .

advertistmentadvertistment
advertistmentadvertistment